පදනම හඳුනා ගමු

එකිනක අතර තරග කරන ඔබ සැදීමට ඔබ ආසනයේ ඔබෙන් යමක් අයදින පපිරිස පමණක් සිටි ද ? තව බොහෝ දෙනෙකු ඔබ වෙනුවෙන් කැපවෙන බව මතක තබා ගැනීම යුතුකමකි.

ලෝක්ය්වහෝ දෙනා ඔබගේ ජීවන රටාව වෙනස් කර ගන්නට අයදින මොහොතක, අපට අමතක වන කරුණු කිහිපයක් මතක් කර දීමට කැමැත්තෙමි.

ඔබ නගරයක් මද උඩු මහලක වාසය කරන්නෙකු හෝ දුර බැහැර ගම්මානයක කුඩා නිවසක වාසය කරන්නෙකු වුවත් ඔබ මෙය නරබන පරිගණකය හෝ දුරකතනයට බැටරිය ධාරිතාව අවසන්වූ පසු නැවත ආරෝපනයට විදුලිය අවශ්‍යව වේ. අන්තර්ජාලය හරහා සම්බන්ධ වීමට දුරකථන ජාලා ක්‍රියා කිරීමට අවශ්‍ය වේ. උඩු මහලක් සිටින ඔබ දුර බැහැර බිම සතුන්ටත් කන්න දෙමින් වවන දෙයක් පරිබෝජන නොකර දවසක් සිටිය නොහැක. අද උඩු මහලේ සිටින ඔබ බිම සිටින්නන අමතක නොකර යැපෙන්න.

ඔබ නගරයක වාසය කරයි නම් ජලය ඔබට මුලික අවශ්‍ය තත්වයකි. ජල කාරමයට ජල සැපයුම ලබාදිය යුතුය.

ඔබ ගමක ජීවත් වුවත නගරයක ජීවත් වුවත් ඔබට සිනි අවශ්‍ය නම්ල එය ගෙදර නිපදවීම පහසු නොවේ . අසල්වැ සියකුගෙන් හොවමරු කර ගත හැකිනම් ඔබ බොහෝ වාසනාවන්ත නමුත් මුදලට මිලදී ගනීනම් මිලදීගන්න ස්ථානයට එම භාණ්ඩ ප්‍රවාහනය කල යුතුය. භාණ්ඩ මෙන්ම රෝගීන්ඉප්‍රවාහනය සඳහාද ඉන්ධන අවශ්‍ය වේ.මිනිසුන් අවශ්‍ය වේ.

අවශ්‍ය භාණ්ඩය වාර්යෙන්න් ගෙන වරායෙන් මුදවා ගැනීමට මිනිසුන්අ වශ්‍ය වේ. වාරයේ කිර්යකරිතවයටත් එහි භාණ්ඩ මුදවා ගැනීමටත් මිනිස් ශ්‍රමය එම ස්ථානයට අත්‍යවශ්‍ය වේ. මේ ක්රියකරිතවය්ට සමබ්ද බොහෝ සේවකයන් පෞද්ගලික අංශයට අනියුකත්ය.දැන හෝ නොදැන හෝ මේ ලොකු කුඩා ප්‍රවාහනය කරන්නන් නොමැතිව අද අතිරක්තය එහා වෙන තැනකට වත් ගෙන ය නොහැක.

ඔබ නගරයක නම් කසල කරනයට ,ප්‍රවාහනය මහතාත් නිවාස අසලට පැමිණිය යුතුය.

සෞඛ්‍ය අංශ යනු වෛද්‍ය හෙද හෝ සහය දක්වන සේවකයන් පමණක් නොවේ. ගිලන් රථ රියදුරන්, පර්යේෂන්ගාර සේවකයන්, භාන්ඩ සපයන්නම් නොපෙනී බොහෝ රාජකාරියක් සිදු කරයි. වෙන කිසිඳු රාජ්‍ය සේවයක්ශ්‍ නොඋවත්ය අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට ලිපිකරු සේවකයන්ද අවාසනාවකට මුත් ගෙදර සිට රාජකාරි කල නොහැකි නිසා සේවා ස්ථාන වලට පැමිණිය යුතු වේ. පැමිණෙන පරම්පරාව digitel තාක්ෂනය මනා ලේස හසුරුවන නිසා ඔවුන් ගෙදර සිට වැඩ කිරීමට අවශ සහ දේ යයි අපි පතමු. නොමිලේ සෞඛ්‍ය පහසුකම් දුන්නත් සැපයුම් පෞද්ගලික අංශයෙන් ලබා ගන්න නිසා ඒවායේ ක්‍රියාරීත්වය අවශ්‍ය වේ. පදුගලික අංශය සැපයු ලාභය පමණක්ඔ දකින තැනට පටු වුවත්වු න් ක්රියාත්ම වීම එක වර නැවැත්විය නොහැක.

සේවා ස්ථානයට යාමට පොදු ප්‍රවාහන ක්‍රමය පැවතීමට රියදුරන් සහ ඒවා නඩත්තු කරන්න්නාන් සේවයට පැමිණිය යුතුය. පොදු ප්‍රවාහන ප්‍කෙතරම් බස් රථ අවශ්‍ය බව දැන දැනත්, ඒවායේ අඩුපාඩු ඇති බව දන දැනත් තිබෙන පහසුකමින් සේවය යෙදේ. බොහෝමය කොදොස්තර හස රියදුරු ගේ මත දර්ව්‍යව්ලට අවශ්‍යය අසීමාන්තික මුදල් සපයමින් සහ ලිසින් කොම්පැනි ලාබ තවත් වැඩිකිරීමට පෞද්ගලික බස් රථ ක්‍රියාත්මක වේ.

මසක පඩිය අනිවාර්යෙන් ලැබෙන රාජ්‍ය සේවය , අනිවාර්යෙන් පඩි ලැබේ යෙයි සිතන පෞත්ගලික සේවකයත් දිනක පඩියට වැටුම් ලබන සේවකයන් බොහෝ දෙනෙකු ගේ සේවාවන් සැපයීමෙන් ජීවත් වේ. සල්ලි ගෙවා බෙහෙත් ගැනීම වේවා, ප්‍රවාහනය හා සැපයීම නොමැතිව මුලික අවශ්‍යතා වලට පිරිසකට මුදල් නොමැති වන අතර තවත් පිරිසකට ඒවා සපයන්නන් හොද තත්වයෙන් නැතම් කෙසේ සේවාව ලබා ගන්නද ? නමුත්, බොහෝ ප්රිසක්ගේ සේවය නිසා අම්මට හෝ තාත්තට හෝ ඔබට අද පඩියක් ලැබී, ආදායමක් ලැබේ.

මේ සල්ලි ලබාගැනීමේ චක්‍රයේ වැඩ කිරීමට ඕනේ මිනිස්සු තමාට ලබා ගත නොහැකි ද්ර්වස්යම දේ ගණිත විද්‍යාව තරගයට උගන්වන්න නම් මේ මේ මොහොතේ අවශ්‍ය ම වන්නේ මසක පඩිය අනිවාර්යෙන ලබාගැනීම පහසු කාර්යක ලෙස සිතෙන නිසා ම නොවිය හැක. නමුත් උපරිමයෙන් මේ මේ සල්ලි ලබගනිනේ චක්‍රයේ නිපදවීම් කරන මිනිසුන් නොගටෙන්නට හැම දේම ලබා දෙන ළමුනට දැන් තනියෙන් සිතන්න සෙල්ලම් කරන්න වෙලා තිබුනත් සීමිත ඉඩක වටවී සිටින්නේ දෙමාපියන්ට ගත සිත පාලනය කිරීමට නීති අවශ නිසා ද, නැත්නම් සල්ලි චක්‍රයෙන් මිඳී මට හෝ එහිම සිටීමට වෙන්නවද ? කෙසේ වෙතත් බොහෝ දේ ලබා ගන්නට පහසුකම් හෝ පසුබිම නොමිලේ ලැබුනේ සල්ලි චක්‍රයේ කවුරු කවුරු හෝ මගහැරුණු කෙනෙක්නි නිකන් දේවල් ලබාදුන් නිසාය.

ගණිත විද්‍යාව උගන්වන ගුරුවරු ඔබට සල්ලි චක්‍රයෙ නිර්මාණය අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය වන කෘෂිකර්මය, සත්ව පාලන , ඛනිජ සම්පත් හා ශාක කොටස් වල වටිනාකම වසා දමා්ඒවාට සේවා සප්යන්නම් දිගටම තැනීමට කැපවී සිටි. මෙය තේරුම් නොගත්කුගොවියාට කු බුරක් ඉඩමක් ඇත්නම්, මලු වෙල්නේදට මුහුදු යා හැකි නම් ඔහුට අහර ගත හැකි දෙයක් ඇති මුත් නොමිලේ නොලැබෙන සතුටටත්ව දුකටත්තු සීමාවක්ටි නොවිය පානය කරන ගිනිවත්ර ටික ක නැත්නම් සිතේ සතුටක් නැත. බොහෝ සිහින හා බලාපොරොත්තු වැඩි වැඩියෙන් උකහා ගන්න ගෙවිලියට ඒවා ලබාගැනීමට තරගයේ දුවන්න පිටතින් ලබාගන්න ස තුට සොයාය. ඒ කෙසේ උවත්ද ද රුවන් කන්න අදින්න හා හිසට සෙවන ්ඔදීමට වහ්ට් වුන් එකමුත වී කාලය ගත ඉතා අගය කල යුතුය.

මේ සියල්ලම අමතක උවත් ඔබගේ දුක්ගැනවිල්ල කීමට අධ්‍යාත්මික නායකයෙකු , අසන්නෙකු ඔබට සොයා ගැනීමට අපේ සමාජයේ අපහසු නොවනු ඇත. නමුත් ඔවුනටද චක්‍රය ගමන්නො කරන්නේ නොමැති නම් සිදු වන්නේ සමාජයෙන් කොන් වී වනගත වී බවුන් වැඩිමටය.

අමතක වූ බොහෝ චක්‍රය ක්‍රියා කර වන්නම්එ හෝ පදනම සකසන්නම්සේ තිබිය හැක. එසේ නම් ඔබ සමග කැරකෙන මුදල් චක්‍රය හදුනා ගනිමු. මේ චක්‍රයේ ඔබට ස්ථානගත වීමට නිකන්ප හසුකම් ලබාදුන් පදනම් අමතක නොකරමු.