නැව ගිය පසු නීති සාදන ආකාරය සැදුනේ කෙසේද ?

නීති නිසා පොදු මහජනතාව පීඩා නොවීමටත්, නීති කඩන පුත්ගලය පිඩාවට පත් වීමත් සිදු වේ. බෞධ්ය්යෙකු වශෙයෙන් මට සර්ව සාධාරණ ලොවක් මින්සුන් සහිතව බලපොරෝත්හු නොවේ. නමුත් මේ නීති ධනවාධි ආර්ථිකයකට අවශ්‍ය වේ .

මිනුසුන්ගෙන් ඔබ්බට රටක අනෙත් රටකට සපෙෂාව නීතිමය රැකවරණ තිබිය යුතුය .මේ නීති අදාල ආයතයන මගින් සකස් කර පාර්ලිමේන්තුවේදී සම්මත විය යුතුය. මේ ක්‍රමයට මිනිසුන්ගේ බලපෑම මත වේගවත් කල හැකි ද යන්න ම නොදනී. ලංකවේ පාර්ලිමේතුව ක්‍රමය තුල මහජන මතය නිවැරදිව නිරුපනය නොවන නිසාත්, සබුද්දික පුත්ගලයන් ඇමතිවරු නොවන නිසාත් ආයතන මගින් ඉදිරිපත් කරන පනත් පර්ලිමෙතුවට කෙසේ යනවද , කාට බලපෑම් කර ඉක්මන් කල හැකිදී ම නොදනී.

නමුත් මේ මන්දගාමී හා කිසිවෙක් මත වගකීමක් නොවටන ක්‍රමය නිසා , හෝ වෙනත් හෙඅටුවක් නිසා සමුද්‍ර දුෂණ වැළක්වීමේ පනත වෙනස්කම් එකතු කිරීම පරමාද වී ඇති බව මට ගුන්වවිදුලි වැඩසටහනකදී අසන්නට ලැබුණි.

මෙවැනි ගැටළු විසදීමට නම් මෙවැනි ආයතන වල බලතල වැඩි කල යුතුය, එය කල හැක්කේ නීති සරල ලෙස ලිය ආයතන සබවකට බලතල වැඩි කිරීමෙනි. ආයතන වලට පුත්ගලයන් පත් කිරීමේදී සුදුසුකම් සපුරා තිබිම හා ඉතිහාසයේදී දේශහිතෛෂිව කටයුත් කර ඇත දැයි බැලීම වටි.

නමුත් මේ නීති සැකසීම මන්දගාමී වන හෝ කරවන ක්‍රමය කෙසේ අප තහුරු කර ගත්ත ද ? මෙය ක්‍රියාත්මක වීමට ඇති අලස බවද ? මොනවා උනත් වගකිව යුත්තෙක් නැත.

පරිසරය මෙන්ම මේ රටේ ජිවත් වෙන මාන්වයාටද තමාගේ ජීවන තත්වය රැක ගැනීමට මෙන්ම ඉහල නන්වා ගැනීමට ඇති අවස්ථාව අපගේ පාලනයෙන් ගිලිහි යනවා වත්ද?

මෙම ව්ෂමකාරී ක්‍රමය තු ල සන්නිවෙදයන කරම්වත්වෙ කරීමට පරිගණක ජාල වලට මහගු කාර්යක්න කල හැක. එය සිදුකිර්මට සහය වීම අපේ පරම වගකීමයි.