ජීවිතේ නම් කී කියා දෙන්නේ ඔබයි

මිනිස් කම වෙනුවෙන් දිවිය කැප කල උතුම් මිනිසුනට උපහාරයක් වේවා

උතුම් සිතුවිල්ලක් උපන් සදාතනික කුලරත්න ආරියවංශ

පෙලෙන සිත තුල නැඟෙන සුසුමන්
දැවෙන නෙත් අග කෙවෙන කඳුළැල්
දැනන කම්පිත සිතින් නැගෙමින්
මිනිස් මහිමය හෙළි කරන්නට ….

ජීවිතේ නම් කී කියා දෙන්නේ ඔබයි
අනුන් සෙත උදෙසා තමන් සුව නොතකා
දිවිය කැප කල උතුම් මිනිසුනි
මිනිස් කම නම් කීමයි කියා දෙන්නේ ඔබයි

--

--