අසාර්ථකත්වයට මුහුණදීම ,යැපුම් මානසිකත්වය , කුටුම්බය සහ ශ්‍රී ලංකාව

--

අසර්තකතාවය ට මුනුඅ දීමට ඔබ සුදානම්ද ? ඔබගේ කුටුම්බය සුදානම්ද? ශ්‍රී ලංකාව සුදානම්ද ?

මම සුදානම් ,, මොකෝ මා කුඩා කල සිට අනෙක වාරයක් අසාර්ථක වී ඇති නිසා ම පමණක් නොවේ. සාර්ථක වීමට මාව තනිකර සුදානම් කර නිසා ,, මගේ දෙමපියන්ට ස්තුත්යි.

රටක් සාර්ථක වන්නට නම් පුරවැසියන් සාමුහිකව සාර්ථක වන්නේ කෙසේදැයි දාන සිටිය යුතයි. එයට ඒ ඒ පුත්ගලය තනිව සහ සාමුහිකව තම වගකින් රැකියාවේ හෝ වියාපාරයේ වගකීම සිදුක්රිමට මනාකොට හැඩගැසිය යුතුයි.

ආර්ථික අතින් දයුණු යයි සම්මත රට වල කුටුම්බයද ආර්ථික අතින් දියුණුය. වර්තමාන ආර්ථිකය දියුණුව (සුදුසුම දේ නොඋවත් )පවත්වා ගැනීමට නම් ,,කුටුම්බද ආර්ථික දියුණුව පවත දිගටම වර්නධය කර ගත යුතුය. එනම් ළමුනට කුඩා කල සිටම තමාගේ ආර්ථිකය දියුණු කර ගැනීමට හා කලමනකරනයට ගෙදරින සදා දේ.

මේ රටවල බොහොමයක් දරුවන් දෙමපිඅනට මුදල තිඋනත් නැතත් ඉගෙන ගන්න අතර තුර අර්ධ කාලීනව වැඩ කරයි . දෙමාපියන ද පැමිණ ළමයාගේ පාලම සම්මුක කරික්ෂණයට උඩුවූ කරයි. ළමයට තමාගේ අදායමෙන් අවස්යතා සපුරගැනීමට ,එහි ඇති ආර්ථික නිදහසත් වටහා දේ . ක්‍රමයෙන් ළමයට ලබාදෙන පහසුව අවම කරයි. මේ ක්‍රමය නිසා එම ආර්ථික ක්‍රමයටත් සමාජයත් හොඳින් හද ගැසුණු පුත්ගලයෙක් රට්ට්ට දායාද වේ.

කුඩා කල මට සෙල්ලම් බඩු ලැබී ඇත්තේ ඉතා අවම ගණනකි.නමුත් මැටි තැලීමට ච්ත්‍ර ඇදීමට ඕනේ තරම දේ සහ අවත තිබුණි. කරගැට උස වන විට බය්සිකලයක් පවා අරන දුන්නේ ඉතා පෙරේට්ත කරීම්ප්‍, ප්‍රරගතිය පරික්ශා සහ මට එය දුර පන්තිවලට යාමට අවශය වන බව කිර්යවන් පෙන්නු විටය. පන්ති තේරීමට තබා පනතියකට එකදු දිනක් දෙමාපියෙක් ඇරලවා නැත.

ඒ නිසා නිකන් දෙයක ලැබුනොත් එය මට මහා මෙරකි. සෑම දෙයට ඉතා ඉහල අගයක් ඇති බව මට වැටහුණි.

කිටියෙන් කුව්වොත් ඉල්ලු දේ මට තනිව කල නොහැකි නම් පමණක් සහය වී ඇත. නැත්නම් මා එය කරගැනීමට ඉඩ දී බලා සිට ඇත.මා තනිව ඉගෙන ගෙන ඇත.උගන්වා ඇති ස්වල්ප දේත් අදාර්ශයෙන්.

මා ආර්ථික වශයෙන් ස්වාදීන වීමට මට කිසි දිනක බසයකින් ඉස්කෝලේ යන තුරු මුදල් දී නැත. දුන්නනේ අවශ්‍ය ගණන පමණි. විශ්ව විද්‍යාල සමයේදී අමතර වුර්තිය අධ්‍යාපන පටමාලා අරඹ කිරීමට මට අරමුදල් දුන් නමුත් අවසන් කිරීමට තනිව මුදල් සොයා ගැනීමට විය.සමාජය හා ගැටීමට විය අබිමානය වවුර්තිය නොව සුවදිනතව්‍ය බව මට වැටහුණි. ඉගැනීමේ අගය තවත් තහුරු උනි.

අසාර්ථක විය,අවශම ම පමණක් මට උඩු කල නමුත් මගේ වරදක් ඇත්නම් මා වෙනුවෙන් කිසි දිනක පෙනී සිටියේ නැත.හොම්ද පාඩම ඉගෙන ගත නිසා එකම වරද කිසි දිනක දෙවරක් නොවිය.

මා දෙමපියගේ ගැත්තෙක් නොවේ. ඔවුනට මගෙන් බරක් නැත. මේ ගමනේදී ඕනෙතරම් අසාර්තක වී ඇති මට, අසාර්ථක වීම ගැටළුවක් නොවේ. රැකියා මිල මුදල ඇති නැති වීමට බයේ පලා යන්නේ නැත. ්කිසිවෙකුට අවසානයේ යහපත වෙන් දෙයක් කර ජීවත් විය හැක.

ගත්තකු නොවන නිසා හීන මානයකුත් ,, අසාර්තක වුවහොත්තනියෙන් ගොඩ යාම අපහසු බව දන්නා නිසා විශ්ෂ ආධි මනයකුත් මට එන්නේ නැත.

අවසනයේ කිසිවකුට චෝදනා කරීමට නැත. තාමා කල දේට තටම චෝදනා කර ගැනීම මිස…

ලනක්වේ සමාජයේ පවුල් සංස්ථාව තුල ළමයෙකු තැනෙන ආකාරය ඔබත් නිරීක්ෂණය කරන්න ..ඔවුන් ද අනාගත බහුතරය ??

--

--