සමාජයම කෘත වෙදීව දකිමු .

උපන් දා පටන් ඔබ අද මෙය කියවන තත්වයට උපකාර වූ පෙනෙන රාමුවෙන් එහාට බොහෝ බලවේග ඇති බව අප මතක් කර ගනිමු. ඔවුන් සැමට කෘත ගුණ දැක්වීම සමාජීය විනයේ කැඩපතයි.

ඔබ ඉපදීමට පෙර සීමට ඔබේ මවට පහසු වාතාවරන සැකසීමට වැඩිහිට පරම්පරාව ාඅසල වාසින් උපකාර කළා . ඔබව අවශ්‍ය පෝෂ්‍ය ලබා දුන්නේ විශේෂ අහර සකස් කරමින්.මවට අවශ්‍ය විවේකය සේවා ස්ථානයේ බොහෝ අය තම කාලය කැපවීමෙන් ලබා දෙන්නට ඇති. ආගමික ආශීර්වාද මානසික සහනය ලබා දෙන්න ලගම ඇති ආගමික ස්ථානය නොපැකිලි උපකාර වී ඇති. බස් රථයේ පවා ඔබගේ මවට ප්‍රමුකතව දෙන්න ඇති. මවගේ සෞඛ්‍ය තත්වය සොයා බලන්න midwife ගෙදරටම එන්නත් ඇති.

ඔබ සම්පුර්න දරුවකු ලේඅස බිහි වීම නම් ඒ හැමගේම කැපවීමයි. ඔබ ඉපදුනු පසුත් ඔබේ අම්මා තාත්ත තනි නොකර ඔවුනට සහය වන්නට බොහෝ දෙන ඉදිරි පත් වීම අපේ සමජෙයේ ඉතා උසස් තත්වයක්.ඔබ නොදන්නවා උවත් ඔබේ මව පිය සමග කතා කල හෝ ඔවුනට සහය වීමට වෙනත් ධනය පිටුපස හබයාමෙන් මිදිය නොහැකි සමාජයකට වඩා අපේ කොතරම් පිරිසක් ඉන්නවද ? අසා බලන්න අසල්වැසියා කොතරම් අඩු පාඩු වලින් ඔබගේ නිවසට සහය වී අතදී මිල කලේ නම් එය ඉතා ඉහල අගයකි. මෙලසේ හොවමරුව මගින් අනිකට ශක්තියක් වීම ධනවාදී රටක ධය්ර්යමත් නොකරන්නේ එය වව්‍යාපාරික පැවැත්මට දායක නොවන නිසා නොවේද…

ඔබේ ඇත පා සදන්නට ඔබේ දෙමාපියන්ට වැඩිහිටියන් දැනුම දුන්නා.කුඩා කලාම ලෙඩ රෝග හදුනා ගෙන ඔබව අබධිය බැවින් මුදවවන්නට රෝහලේ හැමෝම දායක වුනා. ඔබට යහපත් දේශගුණයක් ලැබුනා.හරිත වර්ණයෙන් වටවුණු පරිසරයෙන් ලැබෙන හරිත ආහාර රටාවක් ඔබට උරුම වුණා. ගේ වටකර තාප්ප නොබන්දා නම් ඔබට මදනලේ එන සුවද , කුරුළු නාද පරිසරයේ වෙනස් කම් පමණක් නොවේ සෙල්ලම් කරන්න යාළුවොත් කොච්චර ඉන්න තිබ්බද ? ඔබ පලයක් රස විඳින එකට ඔබ සෙල්ලම් කරන එකට විරුද්ධ වුයේ ඉතා කලාතුරකින් කෙනෙකි. නමුත් ඔබ දන්නවද අත්මරතකමිත්යව සගවා ගත දියුණු යයි කියන සමහර රටවල ගෙදර ඉදිරිපස මල් ගසක මලක් වත් කැඩීමට අකැමති බව.

ඔබ කෙමෙන් ලොකු වන විට ඔබ හා කාලය ගත කරන්න කුලුපගු වෙන්න , හැගුම් බෙදා හද ගන්න කොතර මිතුරන් සිටියද ? කෙතරම් සැහැල්ලුද ? දෙමාපිය බැදීමකින් තොරව අව්‍යාජව යහළුවන් ඇසුරු කරන්නට ඔබට කෙතරම් අවස්ථාව ලැබුනද ? නමුත් අවාසනාවට සැමටම තම කැමති දේ නොකර විබාග වලින් මැනීමේ ක්‍රමය නිසා අනවශ්‍ය තරගයක් ඇති කරයි. අව්‍යාජ ළමය නැති කර තමන් තමන්ව රවටන්නෙක් ක්‍රමයෙන් එයම කල වැඩිහිටියන තැනීමට පටන් ගනී.

ඒ කෙසේ වුවත් ඔබේ පාසල් ගුරුවරු ඔබට ලියන්න කියවන්න ගන්න කරන්න කෙසේ හෝ කියා දී ඇති නිසා ඔබ අද එයින් ප්‍රතිලාභ ලබයි. ඔවුන් ඔබ වෙනුවෙන් පාසල් පැමිණ ක්‍රීඩා උත්සව සංවිදානය කරන ලදී, හැකි පමණින් සංචාර ගෙනයන ලදී , ඔබව දෙමාපියන් නැති විට හැකි පමණ ආරක්ෂා කරන ලදී ,සීමිත සමපත් වලින් එසේ කල ඔවුන් ඔබ කෙඅසේ නම් අමතක කරන්නද ?

ඔබ ගේ ගමන් බිමන් වලට ඔබට සහය වුවෝ කෙතරම්ද? හැකි ලෙස ඔබව ආරක්ෂා කරමින් ඔබව පරවහන්ය කර පොදු ප්‍රවාහන ජාලය සමහර පළාත් වලට අත්‍යවශ්‍ය වේ. සමහර රටවල ආරථිකය පැවැත්වීමට පුත්ගලික වාහන පවත්වා ගැනීමට සිදුවන වියදම් කරවීමට පොදු ප්‍රවාහන සේවා අවශ්‍ය පමණට වැඩි නොකරයි.

ඔබට ඇති නිදහස අසිමන්තිකය. අපි හැදී වැඩෙන පරිසරය තුල අපගේ දෙමාපියන් ලබා දෙන විසහල පහසුකම් නිසා කුඩා කල සිටම අවශ්‍ය දේ ලගටම ගෙනාවත් ලබා දේ. පාසලේදීත් හැඟීම් ප්‍රකාශ කිරීමට ඇති නිදහස ඉතා විශාලය. හැඟුම මගින් ගුරුවරුන්ද පහසුවෙන් ළමුනට හා දෙමපියට අවනත කර ගත හැක. බොහොම ළමුනට තමාට පහසු පරිසර සදා දේ. නිදහස් අධ්‍යාපනයද සෞක්ඛ්ය මෙන්ම පෞද්ගලිකවද සේවාව ලබා ගත හැක. නිදහස් අධ්‍යාපනය සැමටම නොමිලේ තරග විභාග පවත්වා තම ස්ථානය මැනීමට අවස්ථා ලබා දේ. සෞක්ඛ්ය බිමතව ගැටුම ඇත කර ගත හෝ රිය අනතුරක් ලක් කරපු කෙනෙකුට නොමිලේ රක්ෂණ නොසැලක ලබා දේ. නිතිය ඉක්මවා ගොස් අසල්වැසියන්ට හානි විය හැකි ලේඅස ගෙවල් සැදීමට,