I saw the surrounding …through the Eyes of you (Which is not belongs to me)…සොබා සොඳුරු සිරි මෙලොවේ …ඔබේ ඇසිනි මා දුටුවේ …

--

කාලය ගත වෙන්නේ හරි අපුරුවට ,, අවට පරිසරය වෙනස් වෙනවා ,, මම දනනවා මන්වෙ ලොකු වෙනවා ,, අතීතයේ පරිසරය වෙනස් වෙන්න ඇති ,,, මගේ දෙමාපියන් මුතුන් මිත්තන් වෙනස් වෙන්න ඇති,, වෙනස් නොවුනානම් මම මෙතැන් නෑ.. මා බිහි කල පරිසරයත් මෙතන මෙලෙස නැ ..

Time passes,, surrounding changes,,, I know I am growing up,, the surrounding might changed in the past,,, My parent's ancestors may change,,if they are not changes I may not here,, The surrounding leads to made me also not here.

ගහකොළ දියඇලි වෙනස් වෙනවා ,, මම කියන දේ වෙනස් වෙනවා,, ගලන ගඟක් වෙනස් වෙනවා,,මා සතුටු වෙනවා ,, දුක් වෙනවා ,, වෙනස් වෙනවා හරියට ලස්සන පෙන කැටි වගේ,, පුපුරන දිය බුබුළු වගේ ,, වලාකුළු පොඩි වෙලවකට ඇති වෙනවා නැති වෙනවා.. හැබැයි සොබා දහම නවතින්නේ නැ ,,

The trees and waterfalls change every time,, me too changes every time.,,, slimier to tree or river slowly or rapidly. Sometimes I am happy,, or sorrow,, just like lovely clouds becoming rapid shower or — — — — — — — however change in the surrounding could not expect to stop,,

මම කියන්නේ මේ සොබා දහමෙම නිර්මාණයක් ,,ම කියා දැක්කේ හැමදෙයක් මා මේ අප අවට තියෙන දේ වලින් හැදිච්ච දෙයක් ම තමයි ,, මම කියා විදින්නේ සොබා දහම ම තමයි. එහෙනම් මම කියා දෙයක් වෙනස නෙවේ කියල ප්‍රර්ථනා කරන්නේ කෙසේද ?

Does Me is a part of our surrounding,, the things I see as me are actually things created from the surrounding of me. Nature I see actually myself,,So how can I expect nature not to be changed..

මම බොහෝ දුර යනවා ,,,පාසල් යනවා ,,රස්සා කරනවා ,, යහළු මිතුරන මුණ ගැසෙනවා ,, ගෙවල් හදන්වනවා ,, මායිම් ලකුණු කරනවා ,, අභ්යවකාසේහ්ට යනවා ,, මම කියල මොකක් දෝ හොයනවා ,, මගේ සතුටද ,, මගේ ආදරයද ,,මගේ කීර්තියද,,,

I or me goes for a long journey,, birth,, goes to school,,, doing jobs,, meets friends,, build homes,, make boards,,, goes to space,, me searching something for me,, does it my happiness,, love for me,, or fame for me..

වෙනස් වෙන්නේ නෑ කියල හදන්න හදනvirtual වටපිටාවක සොබා දහම හදපු මම සොයනවා ,, අතරමන් වෙලා,, කෙසේ දකින්නද ,,වෙනස් වන මා සොබා දහමම තමයි කියල ,,

The virtual environment we try to create not expecting it will change losing me,, tries to search the me created by real surrounding … going astray,, how to see,, the environment is actually is me ..

මම සැහැල්ලුවෙන් අල්ල ගන්න ,,,

Catch me lightly,, you will find the surrounding is actually me.

මහගම සේකරයන්ට ,,අමරදේවයන්ට මගේ උපහාරය.

I pay my gratitude to Mahagama Sekara and Amaradewa for growing this idea as a song.

--

--